Thursday, June 3, 2010

IIFA Tickets gone hight price





























අයිෆා සම්මන උළලේ ප්‍රවේශ පත්‍ර පිළිබද දැන්විමක් පසු ගිය දිනවල ප්‍රකාශයට පත් කෙරින.ලබන මස මුල් සතියේ පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ ප්‍රවේශ පත්‍ර ඉතා ඉහල මිලක් ගෙන ඇත.එම මිල ගනන් යටතේ මෙම උත්සවය සාමාන්‍ය ජනතාවට නම් හිතන්නවත් නොහැකි තරම්ය

එය මෙසේය

ප්ලැටිනම් ප්‍රවේශ පත්‍ර 2 ක් = රු 11,50,000,00
රන් ප්‍රවේශ පත්‍ර 1 ක් = රු 3,47,000,00
රිදි ප්‍රවේශ පත්‍ර 1ක් = රු 2,87,500,00

සුගතදාස ක්‍රිඩාංගනයේ එලිමහන් විශාල තිරයේ නැරබිමට

රු 500/= රු 750/=

ක්‍රිකට් තරගයේ මිල ගනන් මෙසේය

රු 1000/= රු 3000/= රු 4000/= රු 5000/= රු 7500/=

1 comments:

arunalokaya said...

mekath www.arunalokaya.com eke copy yak

Post a Comment